ඇමැති බිමල් රත්නායක
දුම්රිය දෙපාර්තමේන්තුවේ දැනට ඇති ආරක්ෂක නිලධාරීන් පුරප්පඩු සඳහා නවක නිලධාරීන් 100 ක් සඳහා නව පත්වීම් ලබාදීමේ වැඩසටහන ප්‍රවාහන හා මහමාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා ඇමැති බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වය මරදාන දුම්රිය මූලස්ථානයේ ශ්‍රමණාගාරයේදී පැවැත්වුණා..
දෙපාර්තමේන්තුවේ පුරපඩු 300 පමණ පවතිනව මෙයින් 178 බදවාගන්න තිරනය කරා මෙයි 100 අද බදවාගන්නවා……..
අපේ ආණ්ඩුවේ මේ පළවෙනි හෝ දෙවෙනි පත්විම් ලබාදිම
ඔයාලට ජිවිතෙ වැඩිම කාලයක් ඉන්න වෙන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව මේ නිසා ආදරයෙන් කරුණාවෙන් ඒක කරන්න
රකියා සම්බන්ධව අපි ඉන්න ස්ථාවරය තමයි, රාජ්ජ අංශය කාර්යක්ෂම කරන්න ඕන කියන මතේ අපි ඉන්නවා,රාජ්‍ය අංශය දියුණු කරන්න ඔන, අපි මේකට අනවශ්‍ය සේවකයන් බඳවාගෙන මේක අකාර්යක්ෂම කරන්නේ නැහැ අනිත් ආණ්ඩුව වගේ.
බොහෝ ආණ්ඩු කරේ තමන්ගේ දිස්ත්‍රික්කය තමන්ගේ ආසනය සේවකයන් මෙම ආයතන පිරෙව්වා,උදාහරණයක් ඇමතිවරයා කළුතර නම් කළුතරින් මේ ආයතන පිරෙව්වා,පසුගිය ආණ්ඩු ඡන්ද උවමනාව මත මෙම ආයතන සේවකයන්ගෙන් පිරෙව්වා ඒකෙන් මේ ආයතන අකාර්යක්ෂම වුණා, ඒ වගේම සෞඛ්‍ය සේවය බලන්නකෝ එහි සේවකයෝ අධ්‍යක්ෂකට වඩා උඩින් ඉන්නේ මේ විනාශ අකාර්යක්ෂමතාව පහුගිය අවුරුදු පනහක කාලය තුළ දේශපාලඥයන් ගොඩනඟපු එකක්…
ඉස්සර ජොබ් එකක් දෙනම කිව්වම canvasing ගිහිල්ලා ආණ්ඩුවට වැඩ කරලා ජොබ් එකක් ගත්තා.
ජන වරමින් මේක පැහැදිලිව තියෙනවා මෙක CLEAN කළ යුතුයි..
මට සාමාන්‍ය මට්ටමේ මොලයක් තියෙනවා එනිසා මම ඔයාලගේ සියලුම ලිපිනයන් බැලුවා එකම දිස්ත්‍රික්කයෙන් දැවිල්ල ඉන්නේ කියලා නමුත් එහෙම නෑ මේ අය අර විදියට අරන් තියෙන්නේ සියල්ල ක්ලීන් ඒකයි මම ඉස්සරහට ඇවිත් ඔයාලා බදවගන්න කටයුතු කළේ
දුම්රිය දෙපාර්තමේන්තුව වැදගත් අයතනයක් මේකෙ විශාල පිරිසක් පසුගිය ආණ්ඩු නිසා රට හැදෑරලා ගිහිල්ලා තියෙනවා මේ දෙපාර්තමේන්තු විතරක් නෙවෙයි අනිත් දෙපාර්තමේන්තුත් එහෙමයි. මේ නිසා බඳවා ගැනීම් පුරප්පාඩු විශාල ප්‍රමාණයක් තියෙනවා, මෙතන සමානාධිකාරීන්ට වගකීමක් තියෙනවා ඉතාම ඉක්මනින් අනිත් අයත් බඳවා ගන්න
මේ රට අගාධයට ගිහිපු එක වගකීම සියල්ලෝ ගන්න ඕන දේශපාලනඥයින්ටම දෙන්න බෑ හතර පස් දෙනෙක් විශාල ප්‍රමාණයක වගකීමක් ගන්න ඕනෑ ඉතින් අපි සියලු දෙනා මේකේ වගකීම ගන්න ඕන.
දුම්රිය දෙපාර්තමේන්තුව සුනාමියකට අහුවෙලා වගේ ජනතාව මගෙන් අහන ප්‍රශ්න වලට මට උත්තර දෙන්න බෑ එක දුම්රිය එන්ජිමක් කෝටි 100 විතර වෙනවා මේවා ඉන්දියාවට කියලා අපිට නිකන් පොළකින් අරගෙන එනවා වගේ අරන් එන්න බෑ…