අභිවානවත් 77වෙනි නිදහස් සැමරුමේ අවසන් පෙරහුරුව ආරක්ෂක අංශ ප්‍රධානීන්ද එක්වෙයි.

හතරවෙනිදා පැවැත්වෙන නිදහස් සැමරු මේ අංග සම්පූර්ණ පෙරහුරුවක් අද නිදහස් චතුරස්‍රයේදී පැවැත්වුණා..

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් සම්පත් තුයි යකෝන්ත..

ත්‍රිවිධ හමුදාපතිවරු වැඩ බලන පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්ද අද පෙරහුරුවට සහභාගි වුණා..

නිදහස් චතුරස්‍රයේ අවට විශේෂ රථ වාහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන අතර නිදහස් චතුරස්‍රයට පිවිසෙන මාර්ග කිහිපයක් අද පෙරවරු වසාසා තැබුණා..

හතරවෙනිදා පැවැත්වෙන නිදහස් සැමරුමට සමගාමීව අද දිනේ නිදහස් පෙරහුරුව අංග සම්පූර්ණවව පැවැත්වූවා..

විවිධ හමුදා උත්තමාචාර හා සංස්කෘතික අංගයක්ද ඒ අතරර වුණා.

නිදහස් චතුරස්‍රයේ අවට ප්‍රදේශයේ දැඩි ආරක්‍ෂාවක් යොදා තිබෙනවා..

හෙට තුන්වෙනිදා නිදහස් පෙරහුරු පැවැත්වෙන්නේ නැහැ..

What's your reaction?

Related Posts

1 of 560

Leave A Reply

Your email address will not be published. Required fields are marked *