අමතකම වී ගිය සුනාමි නිහඬතාවය.

සුනාමි රළ පහර ගොඩ ගසා අදට වසර විස්සක් සපිරෙනවා
සෑම වර්ෂයකම විසි හය වෙනිදා උදෑසන නමයයි විසිපහේ සිට 9.27 දක්වා සුනාමියෙන් මියගිය පිරිස සිහිගැන්වීමට විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වනවා
මෙය වසර කිහිපයක් පමණයි ප්‍රායෝගිකව ක්‍රියාත්මකවූයේ.
ආපදා කළමනාකරණ අමාත්‍යංශය විසින් ෑම වර්ෂයකම නිහඩ කාලය ප්‍රකාශයට පත්කරනු ලබනවා.
මේ මහරගම වැල්ලවත්ත වැනි ප්‍රදේශවල අද උදෑසන නමයයි 25ට තිබූ ආකාරයයි.
කිසිවෙකුට ඒ පිළිබඳව මතකයක් තිබූ බවක් පෙනෙන්න තිබුණේ නෑ.

What's your reaction?

Related Posts

1 of 465

Leave A Reply

Your email address will not be published. Required fields are marked *