අරගල සමයේ දේපළ හානි සඳහා එවකට මන්ත්‍රීවරු කෝටි ගණනින් ලබාගත් වන්දි

කෙහෙළිය රඹුක්වැල්ල – ලක්ෂ 959
ජොන්ස්ටන් ප්‍රනාන්දු – ලක්ෂ 934
ගාමිණී ලොකුගේ – ලක්ෂ 749
අලි සබ්‍රි රහීම් – ලක්ෂ 709
නිමල් ලංසා – ලක්ෂ 692
මොහාන් පී ද සිල්වා – ලක්ෂ 601
කෝකිලා ගුණවර්ධන – ලක්ෂ 587
ප්‍රසන්න රණතුංග – ලක්ෂ 561
සුමිත් උඩුකුඹුර – ලක්ෂ 559
අරුන්දික ප්‍රනාන්දු – ලක්ෂ 552
සිරිපාල ගම්ලත් – ලකෂ 509
සනත් නිශාන්ත – ලක්ෂ 427
එස් .එම්. චන්ද්‍රසේන – ලක්ෂ 438
ශාන්ත බණ්ඩාර – ලක්ෂ 391
ඩබ්. ඩී . වීරසිංහ – ලක්ෂ 372
ප්‍රසන්න රණවීර – ලක්ෂ 327
ඩී. බී . හේරත් – ලක්ෂ 321
කනක හේරත් – ලක්ෂ 292
දුමින්ද දිසානායක – ලක්ෂ 288
රමේෂ් පතිරණ – ලක්ෂ 281
මිලාන් ජයතිළක – ලක්ෂ 223
ඉන්දික අනුරුද්ධ – ලක්ෂ 195.5

What's your reaction?

Related Posts

1 of 564

Leave A Reply

Your email address will not be published. Required fields are marked *