අරුනළු ජනතා පක්ෂයේ මාධ්‍ය හමුව..

ජනක රත්නායක..
………………….
සීයා රට විනාශ කරන්න දායක වුණා..

සීයත් එක්ක හොරු හතළිහක් හිටියා..

වැරදි කරපු දේශපාලඥයින් බලය ඉල්ලනවා..
මේ අය රට හොරා කාලා කිසිම දෙයක් කරේ නෑ වගේ ඉන්නවා..

රජතුම් කට්ටුව ඉල්ලනවා තුනෙන් දෙකක බලයක්..

ජනතාවට බොරු කියලා අද කර ගන්න දෙයක් නැතුව ඉන්නවා..

වැඩ කරන්න බලය නෑ

මාව පාර්ලිමේන්තුවට යවන්න මට සියලු දෙනාට කියලා දෙන්න පුළුවන් රජයක් කරන හැටි..

නොදන්න අයට චන්දි දෙන්න එපා හොරුන්ට ඡන්දය දෙන්න එපා..
……………………..
කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකා රසිකා කෝරලගේ මහත්මියද මෙහිදී මාධ්‍යවේද අදහස් දැක්වූවා..

What's your reaction?

Related Posts

1 of 440

Leave A Reply

Your email address will not be published. Required fields are marked *