ප්‍රේමණාත් සී දොළොවත්ත මාධ්‍ය හමුව

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ

අපි ආණ්ඩුව ගන්න බලන් ඉන්නේ
උපරිම උත්සාහ කරනවා
නමුත් ප්‍රජාතන්ත්‍රවාදීව පත් වෙච්ච ජනාධිපතිතුමාට ආණ්ඩුව හදන්න දෙන්න ඕනෑය
අපේ තමා තරුණම කොටස ඉන්නේ
අමාරු අවස්ථාවේදී වැඩ කරලා රට ගොඩ ගත්ත පිරිස ඉන්නෙත් අපේ
ඒ හින්දා ඒ ගැන කල්පනා කරලා ඡන්දය ප්‍රකාශ කරන්න
රනිල් වික්‍රමසිංහ මහතා අපට නායකත්වය ලබාදෙනවා
එතුමා අවශ්‍ය වෙලාවට එයි.

What's your reaction?

Related Posts

1 of 1,205

Leave A Reply

Your email address will not be published. Required fields are marked *