අලුත් වන බිංගිරිය

ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන සැකසුම් කලාපය වන බිංගිරිය අපනයන සැකසුම් කලාපයේ දෙවන සහ තුන් වන අදියරේ සංවර්ධන කටයුතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය

What's your reaction?

Related Posts

1 of 1,366

Leave A Reply

Your email address will not be published. Required fields are marked *