අවුරා ලංකා සභාපති විරංජිත් තාබුගල අත්අඩංගුවට ගෙන තිබෙනවා

මුල්‍ය චෝදනා යටතේ අත්අඩංගුවට ගත් විරංජිත් තාඹුගලව මෙම මස 27 වනදා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව මෙලස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරනු ලැබුවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *