අසත්‍ය කරුණු අධිකරණයට ඉදිරිපත් කළැයි නීතිඥවරිය රිමාන්ඩ්…

අධිකරණය අපහාස වන අයුරින් හැසීරිම හා අසත්‍යය කරුණු අධිකරණය ඉදිරිපත් කළැයි කියන පුත්තලම මහඅධිකරණයේ පෙනී සිටි නීතිඥවරියක ඇප කොන්දේසි සම්පූර්ණ කරන තෙක් රිමාන්ඩ් බාරයේ තබන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.

පුත්තලම මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවන්දුරුගොඩ මහත්මිය මෙම නියෝග නිකුත් කර ඇති බව සඳහන්.

පුත්තලම මහාධිකරණයේ ලේඛකාදීකාරීවරිය මහාධිකරණ නඩු අංක එච්.සි 25/2 යටතේ නඩුවක් ගොනු කරමින් පුත්තලම මහඅධිකරණ තුළ අධිකරණයට අපහාස වන අයුරින් හා අසත්‍යය කරුණු අධිකරණයට ඉදිරිපත් කිරීම යන චෝදනා මත නිතිඥවරිය පුත්තලම මහාධිකරණ ඉදිරිපත් කර තිබුනා.

එම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 621

Leave A Reply

Your email address will not be published. Required fields are marked *