අසත් සාලි මහතා අද දින කොළඹ තර්ස්ටන් විද්‍යාලයේදී ඡන්දය භාවිතා කරනු ලැබුවා

අනතුරුව එතුමන් කියා සිටියේ මේ වන විටත් සියයට 25 ක් පමණයි ඡන්දය භාවිතා කර තිබෙන්නේ කාලගුණ තත්වය අයහපත් වන නිසා හැකි ඉක්මනින් සියලු දෙනා ඡන්දය භාවිතා කරන ලෙස

පාර්ලිමේන්තුව කියන්නේ වැදගත් තැනක් වැදගත් තැනට අවශ්‍ය කරන වැදගත් පුද්ගලයින් පත් කළ යුතු බව ජනතාවට මතක් කරන සිටින බවත් පැවසුවා

What's your reaction?

Related Posts

1 of 991

Leave A Reply

Your email address will not be published. Required fields are marked *