ආගමන විගමන පාලක ජනරාල්වරයාට පෞද්ගලිකව අධිකරණයේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.
එමෙන්ම ඊ-වීසා ක්‍රමයට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් කඩ කිරීම සම්බන්ධයෙන් හේතු දක්වන ලෙසත් එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇතැයි වාර්තා වෙනවා.
Welcome, Login to your account.
Welcome, Create your new account
A password will be e-mailed to you.