ආණ්ඩුව දීපු පොරොන්දු දැන් නැහැයි කියනවා..
අපි රනිල් එක්ක දීග ගියේ නෑ. රනිල්ට සහාය දුන්න විතරයි..
…………………………………..
හිටිවන බොරු කිවුවා මාධ්‍ය ආයතනය වලට මේ ලෝගෝ වලට අම්මට තාත්තට පස්සේ මල් තියෙලා වදින්න ඕනේ ඒ කියපු බොරු මේ චැනල් පෙන්නපු නිසා
දැන් ඒවා ඇත්ත කියනකොට ඉන්න බෑ එයාලට මාධ්‍ය කලින් රජයවල් එහෙම අත තියන්න ගියේ නෑ මාධ්‍යට එයාලගේ ළමා ගති නිසා මාධ්‍ය වාරනයක් ගේන්න හදනවා
කයියා නායකලට කිවුවේ නෑ ලෙඩේ හැදිලා තියෙනවා දැන් අලුත් ලෙඩක් හැදිලා අපි ආවාහම එහෙම කරනවා කියලා කිවුවේ නෑ කියලා කියනවා වර්ථමානයේ සංනිවේදනයේ ඉහල තාවය නිසා සමාජ මාධ්‍ය ඔස්සේ එලියට එනවා ඒවා හංගන්න බෑ මාධ්‍ය මගින් පෙන්වද්දී වාර්ණය දානවා
අමතක වෙන ලේඩේට බෙහෙත් නෑ දැන් ලංකාවේ ඒ බෙහෙත් ටික ඉක්මනට ගේන්න කියලා මන් ඉල්ලා සිටිනවා බස් එකේ එනවා කිවුවා කැන්ටිමෙන් කන්නේ නෑ කිව්වා එහෙම තම ජනතාවට බොරු කියලා ආවෙ
160 ට පෙට්‍රල් ගහන්න බලාගෙන ත්‍රිවිල් මහත්වරු ඉස්ටිකර් ගහගෙන මාලිමාවට චන්දේ දුන්නා බස් හිමි කරුවනුත් එහෙමයි එයාලගේ පරමාර්ථය වුනේ පෙට්‍රල් අඩු කර ගන්න අපි නියෝජනය කරන පංතියේ මිනිසු ගේනවා කියලා කිවුවේ එයලා ලස්සනට හයි කරපු බුදු පිලිම සුරුවමක් අයින් කරනවා
කන්දක් විලිලා මී පැටියෙක් වැදුවා වගේ වෙලා තියෙනවා මේ දින වල චිත්‍රපටියක් යනවා හාල් ගබඩා සුද්ද කරලා මේ හාල් ප්‍රශ්න විසදන්න හදනවා වී අලෙවි මණ්ඩලය ගොඩ ගන්න හදනවා මම හිටියානේ ඔය දේවල් වලත් විගණකාධිපති මේ වී අලෙවි මණඩලයට කිසිම අදහසක් දුන්නේ නෑ
පසු ගිය 10ක කාල වල ගොඩක් මේ වී අලවි මණ්ඩලය අලාභ ලබලා තියෙනවා මිලියන ගානක් මේවගේ කිසිම කාර්යක්ශම භාවයක් නෑ මේවා ගොඩ ගන්න ගිහින් ජනතාවගේ සල්ලි තවත් නාස්ති කරනවා පරණ වාහනයි ගබඩායි අලුත් වැඩියා කරලා
පෞද්ගලික හා රජයේ අංශ එකතුවෙලා ගුණාත්මක භාවය නියාමනය කරන්න ඕනේ එතකොට මේ සල්ලි නාස්ති වෙන්නේ නෑ විශාල විනාශයක් වෙලා තියෙනවා පසුගිය කාල වල ටෙන්ඩරයක් දා ගන්න බෑ තාමා තව තව කතා දැන් එලියට එනවා
නාඩු ගේන්න ඕනේ 65ට ඊට වඩා මිලට ගෙනල්ල තියෙනාව රජයට ටෙන්ඩරයක් ගහන්න බැරි තැන පෞද්ගලික අංශයට හොර වැඩ කරන්න දීලා තියෙනවා ටෙන්ඩරයක් ගහ ගන්න බැරි ආණ්ඩුව රට පාලනය කරන්නේ කොහොම ද කියලා මම අහනවා අපි මැතිවරනය කාලේ මේක කිවුවා
ආණ්ඩුවට අමතක වුන පොරොන්දු අපි මතක් කරාලා දෙනවා අපි මහජන අරමුදල් එක්ක සෙල්ලම් කරන්න බෑ තමන්ගේ ඕනෑ එපා කම් වලට
තිත්ත දේශපාලනයේ ඇත්ත මිනිසුන් නම් මාධ්‍යට අදහස් දක්වන්න ඕන්‍රෙ දෙවියෝ විශ්වාස කරන්නෙත් නෑ එයලා අපි දැක්කානේ අර අපේක්ශා රෝහලේ කතරගම දෙවියන්ට කියපු කතාව
අද නිදහස් මාධ්‍යට ප්‍රභල වෙලා තියෙනවා අපි කියපුවා කොහේ හරි තැන්පත් වෙනවා මේ පිලිබද අවබෝධයක් නැතිව දිව හැරෙන හැරෙන පැත්තට බොරු කියනවනම් එයලා ජාතියෙන් සමාව ගන්න ඕනේ
අපි රනිල් වික්‍රමසිංහ මහතා එක්ක දීගයක් ගියේ නෑ එතුමාට අපි සහය දුන්නා අපිට ලකුනක් තිබුනේ නෑ ඒ නිසා අපි එකතු උනා එතුමාට අපේ සහයෝගය තාම තියෙනවා අපහස විදගෙන කරපු වැඩ පිලිවෙල ගැන මේ ආණ්ඩුවත් ඒ ගමනේ යන එක අපි සතුටු වෙනවා
පොහොට්ටුව නියෝජනය කරපු කණ්ඩායම් සමග හා සර්වජන බලය වැනි පක්ශ එක්ක අපි කතා කරගෙන යනවා