ආණ්ඩුවේ ඇමතිවරු කොතන කතා කලත් news එකක්

සමගි මාධ්‍ය හමුව හෙක්ටර් අප්පුහාමි

මේ ආණ්ඩුවවෙ ඇමතිවරයෙක් මන්ත්‍රීවරයෙක් සංවිධානයක වරයෙක් කොතන හෝ කතා කරානම් ඒක නිව්ස් එකක් වෙනවා

මේගොල්ලෝ කරනවා කියපු කිසිම දෙයක් බලයට ආපුවට පස්සේ කරේ නෑ එකක්වත් කරන්න ක්‍රියාත්මක වුනේ නෑ

සියලු ශ්‍රේෂ්ඨයන් ගැන ආර්ථිකයන් ගැන මෙයාලා කතා කරේ කිසිම දැනුවත් කමක් නැතිව

මේ රටේ ජනතාවට පෙන්නුවේ හුගක් බුද්ධිමත් රට කරන්න පුළුවන් කණ්ඩායමක් එයාලත් එක්ක ඉන්නවා කියලා. නමුත් අපි දැක්කා පාර්ලිමේන්තුවේ ඉඳලත් ඉන් පිටටත් ඒ බුද්ධිමත් භාවයකොතරම් මන්ද බුද්දිකද කියලා

දිට්ට ධම්ම වේදනය හොඳටම පල දීල තියෙනවා. මොකද මේගොල්ලන්ගේ උද්දච්චකමට

මෙයාලා පුම්බාගෙන ඉන්නේ සමස්ත ජනතාවම පාගෙන යාමක් තියෙන්නෙ

අපිට සැකයක් තියෙනවා ඊළඟ අවුරුද්ද වෙනකොට මේ රටට සාපයක් වෙයි කියලා මෙයාලා

නව අවුරුද්දට කිරිබත් ටිකක් හදාගන්න බැරුව ගියා

මේගොල්ලන්ගේ වැඩකටයුතු සම්බන්ධව අපිට තීරණයක් ගන්න වෙලා තියෙනවා

ගුරුවරු බහුතරයක් ඡන්දය දීල බලාපොරොත්තු වුණේ මේ අයගෙන් ළමයිට උගන්වන්න නෙවෙයි. ළමයින්ගේ ආරක්ෂාව බලන්න නෙමේ නෙමේ.එයාලගේ ඕනෑකම් එපාකම් කර ගන්න

ටියුෂන් ක්ලාස් සම්බන්ධව අගමැතිවරය එය නිවැරදි කරන්න ලෑස්ති වුණා නමුත් පක්ෂෙන් එය කරන්න ඉඩ දුන්නේ නෑ

කතරගම දේවාලෙටත් අත ගැහුවා නම් මෙයාලා අනිත් ඒවටත් අත නොගහීද

තීරෝද රථය බුදු පිළිමේ ඉඳන් ගොවියගේ අමුඩේ ගලවලා තමයි පස්ස බලන්නේ

මේගොල්ලෝ රට හදනවා නෙමෙයි. විකෘතියක්.

මේගොල්ලෝ මේ රටට වාහන ගෙන්නන්න හදනවා. ජනතාවට ආදරේටද නැහැ අයවැය හිඟය පියවගන්න ආදායම පෙන්වන්න හදන්න ගේන වාහන වලටබදු ගහලා

ආණ්ඩුව මෙතන ඉන්නේ හාල්මෝල් හිමියන් නිසා

ලබන සිංහල අවුරුද්දට හාල් කන්න වෙන්නේ රුපියල් 300 ට

මෙයාල දුන්න පොරොන්දු ටික බලන්න තෙල් විදුලිය සම්බන්ධව අද ලැජ්ජ නැතුව කියනවා අපි එහෙම කිව්වෙ නෑ කියලා

රනිල් කරපු වැඩ වලින් පිට එකම දෙයක් මෙය ආණ්ඩුව කරල නෑ

රනිල්ගේ කලිසම මෙයාලා තවම ඇඳගෙන ඉන්නේ ඒ කලිසම ගැලව්වොත්

රිලා මස් ටික ජනතාවට කවන්න ලොකු උත්සාහයක් එහෙම උනොත් ලෝකෙන්ම කොං කරලා දායි පිස්සෝ ඉන්න රටක් අමනුස්සයන් ඉන්න රටක් කියල

කසිප්පු වලටත් බද්දක් ගහන්න හදනවා

මේ රට යන ක්‍රමවේදය සම්පූර්ණයෙන් විකෘතියක්

මේක බරපතල ප්‍රශ්නයක්. ජාතික ආරක්ෂාවට බරපතළ ප්‍රශ්නයක්

කුඩු ඊට වඩා හොදට කරන් යනවා. පාතාලය ගැන කතා කරන්න කෙනෙක් නෑ

නලින්ද ජයතිස්ස තමයි ගැසට් කරපු ඇමති

නලින්ද ජයතිස්සට තමයි වැඩිපුරම මයික් ඇල්ලුවේ පරිදිච්ච කාලයේ

ඒ සගමයො ටිකම තමයි අද ඇරදිච්ච්

ගෙවල්වල ප්‍රශ්න ඇති හැබැයි පක්ෂය ඇතුලෙ නම් ප්‍රශ්න නෑ

එජප එක්ක එකතු වීම එජාපෙ කියන්නෙ අපේ

එජාපේ අපේ කරන් තමයි එයාලට ලංවෙන්නෙ

ක්ලීන් ශ්‍රි ලංකා වැරදියි කියලා ජනතාවම කියනවා

ක්ලීන් ශ්‍රී ලංකා පටන් ගත්තෙ ජනතාව වැරදි ජනතාව මකන්න ඕන කියන අදහසින්

What's your reaction?

Related Posts

1 of 465

Leave A Reply

Your email address will not be published. Required fields are marked *