අපි මුලින්ම කිව්වා රට දුන්නොත් රට අඳුරට යනවා කියලා
විදුලි අර්බුද නිසා අද මහා දැවෙන
ඔවුන්ගේ නොහැකියාව වහගන්න නැවතත් මේක වන සතෙකුට දාලා.
හාල් නැති වෙනකොට බල්ලෝ කිව්වා පුසෝ නිශා කිව්වා
දැන් වඳුරෙක් නිසා විදුලිය නැති වෙලා
රටේ ජනතාව මෝඩ නෑ NPP ආණ්ඩුව ජනතාවට බොරු කිව්වා සියල්ල
පසුගිය ආණ්ඩුවේ වැරදි ගේන්නේ මේ ආණ්ඩුවේ නොහැකියාව වහගන්න වෙනකොට විතරක්
බොරුවෙන් මුසාවෙන් මේ රටේ ආර්ථිකය බිමට ඇදලා දාල
අපිට සැකයක් තියෙනවා තෙල් අර්බුදය නැවත නිර්මාණය වෙනවා කියලා ඒකට පිළියම් හොයන්න කුමාර දිසානායක විදේශගතවෙලා තියෙන්නේ
බලය ගත්තට අද කිසිම දෙයක් කරගන්න බැරුව හත් පොලේ ගහගෙන ඉන්නේ
විදුලිබල ඇමති අමු ගවයෙක්නෙ නෙවේබෙ ඔහුට තිබුණා මේ බිඳවැටීම වළක්වා ගන්න අවශ්‍ය කටයුතු කරන්න එහෙම නොකර මේක වඳුරෙක්ට තල්ලු කරලා වඳුරු ටෝක් දෙනවා.
අත්තෙන් අත්තට පැන තැන බොරු කියන වඳුරෙක් බවට පත්වෙලා තියෙනවා
විදුලි හිඟයක් පෙන්නලා NPP ආණ්ඩුව හදිසි විදුලි මිලදී ගැනීම් කරන්න හදනවදෝ කියලා සැකයක් තියෙනවා
පිටකොටුවේ පිට් පොකට් ගහන හොරා වගේම තමයි මේ NPP ආණ්ඩුවත්
හොරකම කරලා තියෙන්නේ මේ ආණ්ඩුවමයි හැබැයි හොරු ඉන්න්වා හොරු අල්ලනවා කියලා පෙන්නනවා බොරුවට
ගෝඨාභය ගියේ වසර 2/12 න් මේආන්ඩුව මාස හයෙන් යනවා
වන්දි ලබාගෙන තියෙන්නේ වැරදි විදිහට නම් අයතා ගනුදෙනුවක් නම් පරීක්ෂණ කරන්න.
අද හොරකම් වෙන්නැද්ද සියලු හොරකම් කරනවා සුපුරු විදියට
ජනතාව කොරන්නදයන්න තියෙන්නේ ඡන්ද තුන හින්දා.