වේල්ස් කුමර ධර්මාශෝක විද්‍යාලය සහ ගෝතමී බාලිකා විද්‍යාලය ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය (SLASU) විසින් පවත්වන ලද 2025 නවක පිහිනුම් ශූරතා තරඟාවලියේදී විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වුණා. තරගාවලිය ජනවාරි 24-26 දක්වා සුගතදාස ගෘහස්ථ තටාකයේ දී පැවැත්වුණා.
පිරිමි සමස්ත ශූරයන්
- වේල්ස් කුමරු – ලකුණු 160 යි
- නාලන්දා විද්‍යාලය – ලකුණු 157 යි
- රාජකීය විද්‍යාලය – ලකුණු 149 යි
- ඩී.එස්.සේනානායක විද්‍යාලය – 128
කාන්තා සමස්ත ශූරිය
- ධර්මාශෝක CA/ ගෝතමී BV – ලකුණු 201 (ඒකාබද්ධ ශූරයන්)
- වේල්ස් කුමරි විදුහල මොරටුව
-198 - මියුසියස් සීසී – ලකුණු 192 යි
- විශාඛා VC-130 ලකුණු
- ආසියානු ජාත්‍යන්තර පාසල IS-120 ලකුණු
දිවයින පුරා පාසල්/සමාජ 170කින් වයස අවුරුදු 11න් පහළ, 13න් පහළ, 15න් පහළ, 17න් පහළ, 20න් පහළ සහ ඊට ඉහළ වයස් කාණ්ඩවල පිහිනුම් ක්‍රීඩකයින් 2000කට අධික ප්‍රමාණයක් තරගාවලියට එක්ව සිටියා.