සමගි ජන බලවේගය මාධ්‍ය සාකච්ඡාව සමගි වෘත්තීය සමිති කැඳවුම්කරු ආනන්ද පාලික
ඛනිජ තෙල් රාජ්‍ය ඇමතිවරයා මට චෝදනා කරලා තිබ්බා. මම ඕටී අරගෙන තියෙනවා කියලා මම වෘත්තිය සමිතිය වල වැඩ කළේ මම එහෙම අරගෙන නෑ. ඛනිජ තෙල් සංස්ථාවේ ඇතුළෙ තියෙන දූෂණ සියල්ල මම දන්නවා මම ඒවා සියල්ල එළි කරනවා. දැනට ඉන්න සභාපති ඇතුළු කණ්ඩායමද එහෙම අය තමයි