ආපදා කලමනාකරන මධ්‍යස්ථානයේ අධ්‍යක්ශ ප්‍රදීප් කොඩිප්පිලි මහතාගේ අදහස් දැක්වීම

සෝමාවතිය මාර්ගය යටවෙලා

අඩි දෙකාහාමාරක් යටව්‍ර්ලා

ගල් ඔය පවුල් 47 ඉවත්කරලා තියෙනවා

සහන සේවා කටයුතු සිදුව්‍ර්නවා

තවමත් තාවකාලික රැදවුම් මධ්‍යස්තානය වල රැදී ඉන්නවා

දිස්ත්‍රික් මට්ටමින් සියලුම කටයුතු සිදුවනවා

135 ක් පීඩාවට පත්වෙලා

අනුරාධපුරේ වැව් රාහ්සියක් වාන් දමනවා

ජනතාව විමසිලිමත් වීම වැදගත් වෙනවා

ගල් ඔය සහ අනුරාධපුරය විපතට පත් ස්තාන නරබන්න එපා

නරබන්න ගිහින් උන ආපදා පහුගිය ඒවයේදී දැක්කා

අම්පාර ගල් ඔය නිරීක්ශනය කරන්න බොහෝ අය පැමිනෙමින් තියෙනවා

ගැටලුවක් තියේනම් 117 කතාකරන්න

What's your reaction?

Related Posts

1 of 499

Leave A Reply

Your email address will not be published. Required fields are marked *