ආබාධිත ප්‍රජාවගේ ඉතින් මාධ්‍ය හමුව සර්වජන බල පක්ෂ මූලස්ථානයේදී පැවැත්වූවා..
ආබාධිත ජනතාව මුහුණපා ඇති ගැටලු සම්බන්ධයෙන් මෙම මාධ්‍යා ඒදී කිහිප දෙනෙකුම අදහස්ස දැක්වූවා..
ආබාධිත ජනතාව පොදු ප්‍රවාහනය භාවිතා කරමින් ගමන් කිරීමේදී,
ආයතන වල සේවා සැපයුම් ලබා ගැනීමේදී,සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමේදී,තමන්ගේ ආබාධිත තත්ත්වය හේතුවෙන් දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදුවන බවයි ඔවුන් පවසන්නේ..
clean sri lanka වැටසටහන යටතේතේ හෝ තමන්ගේ අවශ්‍යතාවයන් පිළිබඳ ආබාධිත තත්වයන් යටතේ පවතින අසීරුතාවයන් වෙනුවෙන් ජාතික වැඩපිළිවෙළක් නිර්මාණය කරන ලෙසයි ඔවුන් මාධ්‍ය හමුවේ කියා සිටියේ..
උප්පත්තියෙන්ම අංග විකල කොට සහ ආබාධිත තත්ත්වයන් යටතේ ලක්ෂ සංඛ්‍යාතය ජනතාවක් මෙසේ අපහසුතාවයට පත් වී සිටින අතර ඔවුන් මුහුණ සිටිනටින දුෂ්කරතාවයන් මගහරවාදීමට රජය ක්‍රියා කළ යුතු බවද මෙහිදී පෙන්වා දුන්නා.
ආබාධිත ජනතාවන්ට සමාජයේ ජීවත්වන සහ එදිනෙදා කාර්යයන්ගේ නිරත වීමේදී පහසුකම් ලබා දෙන ලෙසයි මෙම මාධ්‍ය හමුවේ පෙන්වා දුන්නේ..