ආරක්ෂක අමාත්‍යාංශය, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයට අදාළ වැය ශීර්ෂ අද විවාදයට

අයවැය තුන්වෙනි වර කියවීම හෙවත් අයවැය කාරක සභාව විවාදයේ දෙවැනි දවස අදයි.

ආරක්ෂක අමාත්‍යාංශයේ සහ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයට අදාළ වැය ශීර්ෂ පිළිබඳව අද කාරක සභා අවස්ථාවෙහි විවාදයට ගැ‍ණෙනු ඇති.

What's your reaction?

Related Posts

1 of 650

Leave A Reply

Your email address will not be published. Required fields are marked *