ආරුගම්බේ වත්මන් තත්ත්වය සහ රටේ ආරක්ෂාව පිළිබඳ මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවැත්වූ මාධ්‍ය හමුව

මේ තොරතුර පසුගිය රජයේදී ලැබුණ එකක්.

මේ පිළිබඳව අවශ්‍ය සියලු පියවරයන් රජය ගෙන තිබෙනවා

තානාපති කාර්යාලය සමඟ සාකච්ඡා පැවැත්වූවා.

මේ සම්බන්ධව සැකකරුවන් තුන් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තිදෙනාම ශ්‍රී ලාංකිකයන්.

සංචාරකයින් පැමිණීමේ අඩුවීමක් නෑ.
මෙම නිවේදනය නිකුත් කර තිබෙන්නේ ආරුගම්භය ප්‍රදේශයට පමණක් වන අතර
මෙය සංචාරක තහනමක් නොවෙයි.
වාදාත්මක නිවේදනයක් පමණයි. මෙය ශ්‍රී ලංකාවට නොව ඊශ්‍රායල් ජාතකයින් සංචාරය කරන සියලූම රටවල් වලට නිකුත් කරනවා

What's your reaction?

Related Posts

1 of 1,116

Leave A Reply

Your email address will not be published. Required fields are marked *