ඇමතිවරුන්ට ලබා දෙන වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් චක්‍රලේඛනයක්

ඇමතිවරුන්ට ලබා දෙන වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් චක්‍රලේඛනයක් නිකුත් කර තිබේ.
 

ඒ ජනාධිපති ලේකම්වරයා විසිනි.

මීට සමගාමීව ඇමතිවරුන්ට මාසිකව ලබා දෙන ඉන්ධන ප්‍රමාණයද ලීටර් 700 ක් දක්වා සීමා කර තිබේ.

මීට පෙර අමාත්‍යවරයෙකුට වාහන තුනක් ලබා දුන් අතර මාසිකව ඉන්ධන ලීටර් 2,250 ක් හිමි විය.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත මේ පියවර ගත් බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ ය.

What's your reaction?

Related Posts

1 of 749

Leave A Reply

Your email address will not be published. Required fields are marked *