ඇහැලේපොළ වලව්වේ ඉටි කෞතුකාගාරය ජනාධිපතිතුමා අතින් විවෘත කෙරේ.

මහනුවර ඓතිහාසික ඇහැලේපොළ වලව්වේ ඉටි කෞතුකාගාරය අද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විවෘත කරන ලදී. නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිසංස්කරණය කර ශ්‍රී දළදා මාලිගාවට පරිත්‍යාග කරන ලද ඇහැලේපොළ වලව්වේ පුරාවිද්‍යාත්මක හා සංස්කෘතික වටිනාකම් ආරක්ෂා කිරීම සඳහා මෙම කෞතුකාගාරය නිර්මාණය කරන ලදී.

What's your reaction?

Related Posts

1 of 937

Leave A Reply

Your email address will not be published. Required fields are marked *