වැඩබලන පොලිස්පති හා මාලදිවයින් පොලිස් කොමසාරිස්වරයා අතර හමුවක්

මාලදිවයින් පොලිස් කොමසාරිස් ඉස්මයිල් නවීන් සහ වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය අතර හමුවක් පොලිස් මූලස්ථානයේදී පැවැත්විණි.

පොලිස් සේවා ක්ෂේත්‍රයේ දෙරට අතර සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් පැවති බව පොලිස් මාධ්‍ය අංශය පැවසීය.

What's your reaction?

Related Posts

1 of 1,216

Leave A Reply

Your email address will not be published. Required fields are marked *