ඉතාලියේ සිසිලි වෙරළට ඔබ්බෙන් වූ ස්ට්‍රොම්බෝලි කන්දහි (Mount Stromboli ) ගිනිකඳු ක්‍රියාකාරකම් තීව්‍ර වී තිබෙනවා .

සිසිලියේ උතුරු වෙරළට ඔබ්බෙන් වූ ස්ට්‍රොම්බෝලි කන්ද අළු සහ ලාවා මුදා හැරීමත් සමඟ මේ සතිය තුල ඉතාලියෙන් වාර්තා වන දෙවන ගිනි කදු පිපිරීමයි මේ.

ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරන්නේ ගිනි කන්ද වඩාත් සක්‍රීය වීමත් සමඟ ඉතාලි ගිනි නිවන දෙපාර්තමේන්තුව එහි නිරීක්ෂණ කටයුතු වැඩි දියුණු කර ඇති බවයි.

වෙරළාරක්ෂක බලකාය සිය ක්‍රියාකාරකම් ද වේගවත් කර ඇති අතර තවත් මුර යාත්‍රා සහ ගුවන් යානා යොදවා ඇත

What's your reaction?

Related Posts

1 of 820

Leave A Reply

Your email address will not be published. Required fields are marked *