ඉදිරියේදී සහල් මිල අඩු කරන බව සුළු හා මධ්‍ය පරිමාණ සහල්මෝල් හිමියන් පවසයි.

සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ සභාපති U.K සේම සිංහමහතා මාධ්‍ය හමුවක් පවත්වා කියා සිටියේ විදුලි බිල අඩු කළ නිසාත්,මේ වනවිට ගොවියන් අස්වනු නෙලන නිසාත්,ඉදිරියේදී සහල් මිල අඩු කළ හැකි බව ඔහු පෙන්වා දුන්න අතර විදුලි බිල අඩුකිරීම පිළිබඳව එයට හඬ නැගූ සියලු දෙනාට ස්තුතිය පුද කළේය.තවද මාස දෙකක් පමණ සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ මෝල් වසා තිබුණු අතර .වී අස්වැන්න නෙලීමත් සමග මේ වනවිට සියලුම මෝල් හිමියන් නැවතත් වැඩ ආරම්භ කර ඇත

What's your reaction?

Related Posts

1 of 768

Leave A Reply

Your email address will not be published. Required fields are marked *