ඉදිරි මැතිවරණය ජයග්‍රහණය ගැන ජාතික ජන බලවේගයෙන් ප්‍රකාශයක්.

ජාතික ජන බලවේග ආණ්ඩුව මෙරට දේශපාලන සංස්කෘතියට ආදර්ශයක් ලබා දෙමින් ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා,

“මඩ වළවල්වලම ලැගලා අපේ රටේ ජනතාවගේ රිරීමාශෙ උරාගෙන බීපු දේශපාලනඥයන්ට මේවා මැජික් තමයි.

දුවගේ පුතාගෙත් මගුල් ගේත් තමන්ගේ ගෙදර වැඩ ටිකත් මේ රටේ ජනතාවගේ සල්ලිවලින් කාබාසිනියා කළ නායකයන්ට මේවා මැජික් තමයි.

අපි මේ දෙන්නේ දේශපාලන සංස්කෘතියේ ආදර්ශයක්. තව ටික කාලෙකින් බලන්නකෝ ඔය කෑ ගහන කට්ටියට මොකද වෙන්නේ කියලා.

What's your reaction?

Related Posts

1 of 560

Leave A Reply

Your email address will not be published. Required fields are marked *