ඉන්දියානු 76 වන ජනරජ දිනය මහනුවර නියෝජ්‍ය ඉන්දියානු මහ කොමසාරිස් වීඑස් සාරන්න්‍ය මහත්මියගේ ප්‍රධානත්වයෙන් කාර්යාලය පරිශ්‍රයේදී පැවත් උනා සාරාන්‍යා මහත්මිය විසින් ඉන්දියානු කොඩිය ඔසවා කටයුතු ආරම්භ කළා මේ අවස්ථාවට මල්වතු පාර්ශ්වයේ අනු නායක අතිපූජ්‍ය නියංගගොඩ විජිත සිරි හිමි අස්ගිරි පාර්ශ්වයේ අනු නායක වෙඩරුවී ශ්‍රී උපාලි හා ලේඛකාධිකාරි පූජ්‍ය ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියන් සහභාගි වී සිටිය විශේෂ ආරාධිතයන් කිහිප දෙනෙකුම පැමිණ සිටින අයුරු දක්නට ලැබුණා. හේරත් මහනුවර වාර්තාකරුවා ස්තූතියි
























