ඉන්දුනීසියාව ආශ්‍රිතව භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ සුලවේසි දිවයින් ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 5.6ක භූ කම්පනයක් සිදුව තිබෙනවා.

එය ඉන්දුනීසියාවේ සිට කිලෝමීටර 10ක් මුහුදු අභ්‍යන්තරයේ  සිදුව තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

භූ කම්පනයේ බලපෑම සුලවේසිහි මැනඩෝ ප්‍රදේශයට දැනී තිබෙනවා. 

What's your reaction?

Related Posts

1 of 1,077

Leave A Reply

Your email address will not be published. Required fields are marked *