ඉඳලා ඉඳලා ගණන් උස්සපු බීඩිය

සෑම බීඩි නිෂ්පාදනයක් සඳහාම දුම්කොළ බද්ද ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යාංශය පැවසුවා.

මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ, බීඩියක් සඳහා පැවති රුපියල් දෙකක දුම්කොළ බද්ද රුපියල් තුන දක්වා ඉහළ දමා ඇති බවයි.

ඒ අනුව එක් බීඩියක මිල රුපියලයකින් ඉහළ යනු ඇති.

What's your reaction?

Related Posts

1 of 764

Leave A Reply

Your email address will not be published. Required fields are marked *