25 වර්ෂයේ නාම යෝජනා බාර දීමට අපි සියලු කටයුතු සුදානම් කරල තියනව .මෙි රටේ රැවටුනු ජනතාව සික්නල් එක දෙයි මෙි කට්ටිය.අපි මුලික වශයෙන් සජිත් මහතා සමිබන්ද වන වැඩසටහනක් අපි සුදානමි කරල තියනව.
මෙි පලාත් පාලන මැතිවරනය මෙි ජනතාවට සුවිශේෂ මැතිවරනයක් .රටෙඅ රනතාවගේ පොරොන්දු ඉටු කරන එක ගැන තක්ෂේරැවක් ජනතාව කරයි .නැවත වතාවක් රැවටෙන්නේ නැතුව චන්දය ප්‍රකාශ කරන්න කියනවජනතාවට.
මෙි වෙනකොට අපරාද කල්ලි අතර ගැටුුම් වලින් මිනි මැරැම් 100 අදික සංකියාවක් වෙලා තියනව .මෙි රටේ ඇමතිල කියනව ජාතික ආරක්ෂාව ගැන ප්‍රස්න නැල්ලු අපි කනගාටු වෙනව රටේ සාමාන්‍ය මිනිස්සුන් ආරක්ෂා කරන එක තමයි වැදගත් .
හිටුප පොලිස්පති අත්තඩංගුවට ගන්න කොච්චර කාලයක් ගියාද ඒ මහතාව මෙි විදිහට සැගව ඉන්න වර්ග අඩි 65000 කලු සැගව ඉන්නේ.
මෙි අතරම් අපරාද සෙවුවන්දි ගැන කිසිම කතාවත් නැ .දේශබන්දු මහතා තවමත් රටෙි පොලිස්පති එතුමා සැගව සිට්මට ගත් උත්සාහය වැරදි ක්‍රියාවක් .
මෙි ආණ්ඩුව කරන එකක් තමයි ප්‍රස්න අමතක කරන්න මොකක් මරි එකක් ගේන එක .
බටලන්ද ගැන විවිධ මත තියන එක ඇත්ත.Nppබලයට පත්වීමට ප්‍රතමව බටලන්දක් ගැන කිසිම කතාවක් තිබුන් නැ මෙි විදිහට වෙනත් කරැනු ඉදිරිපත් කරල ජනතාව වෙන මගකට යවන්න මේ අය කටයුතු කරනව .බටලන්ද වාර්තාවේ්තියනව Npp ක්‍රියාකාරකම් ගැනත් .
එදා ඉන්දියානු විරෝදය මතු කරල එවක බැලැක් වින් මහත්මිය ගාතනය කරා .මං හිතනව මෙි රටෙි ආර්තිකය දෙවතාවක් මෙි බීසනය නිසා නැති උනා .ඒ නිසා රටෙි ආර්ථිකයට මහා තර්ජනයක් උන ඉකිහාසයක් තමයි තියෙන්නේ .
වර්තමාන ඇමතිවරයෙක් කියනව අපි ගොඩනැගිලි කැඩුව .මිනි මැරැව කියල කියනව .තව නන්දන ගුනතිලක මහතාත් පිළිගත්ත මෙි වැඩ කරා කියල .තමන්ගේ ජනතාව ආරක්ෂා කරන්න ආණ්ඩුවට කටයුතු කරන්න වෙනව එතකොට මෙි වගේ ක්‍රියාකාරකමිි කරන්න වෙනව.මම කියන්නේ බටලන්ද එලියට දාල ත්යෙන්නේ මෙි දෙන්න නොහැකි පොරොන්දු නිසා ජනතාව දැන් ප්‍රස්න කරනව කො ්අපෙි පොරොන්දු කියල ඒ්ක වහන්න තමයි මෙි වාර්තා ගෙනාවෙි .
NPP නායකයෝ කිවුව හැම ගෙදරකටම වාහනයක් කියල .දැන් ප්‍රස්නෙ තමයි වාහන මිල ඉතාමත් ඉහල ගිහින් .ඒ්කියන්නේ ආණ්ඩුව වාහන ගෙනල්ල මිනිස්සු සතුටු කරාලු දැන් ඒ වාහන බාගන්න විදිහකි නැ.
මෙි අය හැසිරෙන්නේ ආණ්ඩුවෙි ද විපක්ෂයද කියල දන්නේ නැතුව.ලාල්කාන්ත කියනව අරක්කු කියන්නේ ආහාරයක් කියනව ආණ්ඩුවෙ කියන විදිහට මෙි කරන්නේ මිනිස්සු පොලබවන එක .
කොළඹ නගරාදිපත් අපේක්ෂකයා ගැන මොකද තත්වේ ?
අපි ඒ ගැන පක්ෂයක් විදිහට ප්‍රකාශ කරනව.
එරාන් මහතා හොදයි .කොළඹ රසබාවට ඉල්ලනවනං හොදයි .
සමගියේ සබාපති ඉයේ ඉල්ලා අස්වුනා ඒ මහතා කල්පනා කරන්නේ මොනාද යන්න අපි දන්නැ .ඒ ක ඔහුගෙන් විමසන්න ඔිිනි .ඔහුගේ ඉල්ලා අස්වීම පක්ෂය නිල වශයෙන් බාරගෙන නැ .අපි කිසිම කෙනෙක් යනවට කැමති නැ.එතුමා අපිට සිතිය යුතු පුද්ගලයෙක් .
මම හැම වෙලේම පක්ෂ හා නායකයා ආරක්ෂා කරන්න ආපු කෙනෙක් ඒ්ක දෛවයේ සරදමක් .පක්ෂය හා නායකයා රැක ගැනීම අපි කරනව මෙි ක සමහර අයට තේරෙන් නැති ගතියක් තියනව .මෙි පළාත් පාලන මැතිවරණය තුල අපි කවුරැත් අපහසුතාවයට පත් කරන්න නරකයි.අපි 20 වෙනිදට පස්සේ මෙි අභ්යන්තර ප්‍රස්න ගැන සාකච්චා කරනව.
ඉමිතියාස් බාකිර් අයින් වීම ලක්ෂ්මන් විජේමාන්න මහතා පැමිනිමට හේතුවක් නෙමෙයි.හුගක් අය අපි වැඩකාරයෝ කියල ඉන්න අය එහෙම නැ ඒ අය වැඩ කරල නැ.
ඉමිතියාස් බාකිර් මහතා පක්ෂයෙන් තවමත් අයින වෙලා නැ තව දුරටක් සබාපති ඔහු ඉල්ලා අස්වීම අපි බාරගෙන නැ.
මෙි රටෙි චන්ද දායකයන් 2015 ඉදන් වෙනස් වෙන්න පටන්ගන ඉන්නව.