මෙරට ඉරාන තානාපතිට පහරදුන් බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ව්‍යාපාරිකයා ඇප මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා අද නියෝග කරනු ලැබුවා.
ඒ රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප මතයි.
Welcome, Login to your account.
Welcome, Create your new account
A password will be e-mailed to you.