ඉල්ලුවේ 20,000ක්.. ගුරු වැටුප වැඩිවී ඇත්තේ 8000කින්..

ලංකා ගුරු සංගමයට අනුව, ගුරුවරුන් ඉල්ලූ වැටුප් වැඩිවීම රුපියල් 20,000කි.

කෙසේ වුවත්, සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසන්නේ, මෙවර වැටුප් වැඩිවීම රුපියල් 5,000 සිට 19,000 දක්වා විවිධ මට්ටම්වලින් සිදුව ඇති බවයි.

බොහෝ ගුරුවරුන්ට ලැබී ඇති වැටුප් වැඩිවීම රුපියල් 8,000 ත් 10,000 ත් අතර ප්‍රමාණයක් බව ඔහු පෙන්වා දෙයි.

එබැවින්, මෙවර වැටුප් වැඩි කිරීම ගුරුවරුන් බලාපොරොත්තු වූ මට්ටමට සම්පූර්ණයෙන් ඉටු නොවූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Schoolgirl rising her hand at geography lesson. Rear view

What's your reaction?

Related Posts

1 of 687

Leave A Reply

Your email address will not be published. Required fields are marked *