ඊයේ රාත්රී කොළඹට මහා සෙනගක් පැමිණියා
ගාලුමෝදුර පිටිය පෝර්ට් සිටි. අවට දැඩි වාහන තදබදයක් දක්නට ලැබුණා
පාසල් නිවාඩුවත් නත්තල් නිවාඩුවත් සමඟ පවුල් පිටින් ජනතාව කොළඹ විදුලි ආලෝකමත් කළ ඇති ආකාරය නැරඹීමටයි මෙසේ පැමිණ සිටියේ.
සවස 6.30 සිට රාත්රී 11 පමණ වනතුරු කොළඹ අවට දැඩි වාහන තදබදයක් පැවතියා.