ඊශ්‍රායලයයේ ප්‍රධාන නගර හා ආසන්න කලාපය හරහා තද සුළං සහිත වැසි වාර්තාවන අතර සමහර ප්‍රදේශවල ගස් කඩා වැටීම ද සිදුවී තිබේ.

2025 පෙබරවාරි මස 5 වන දින ආරම්භ වූ මෙම අයහපත් කාලගුණ තත්ත්වය දින කීපයක් පුරා පැවතිය හැකිබව කාලගුණ අනාවැකිවල දැක්වේ. කෘෂිකර්ම හා ඉදිකිරීම් සේවාවල එළිමහනේ සේවය කරන පිරිස මේ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස දැනුම් දීමට කැමැත්තෙමි.

Heavy rains and strong winds are forecast across major cities and the surrounding region of Israel, with some areas reporting downed trees.

The severe weather conditions, which began on February 5, 2025, are expected to continue for several days. I would like to inform those working outdoors in agriculture and construction services to be vigilant.

What's your reaction?

Related Posts

1 of 567

Leave A Reply

Your email address will not be published. Required fields are marked *