උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

දුම්රියක් පීලිපැනීම හේතුවෙන් ඇණහිට තිබූ උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යළි යථා තත්ත්වයට පත්කර තිබෙනවා.

බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ එන්ජිම ගලබඩ සහ ඉඟුරුඔය දුම්රිය ස්ථාන දෙක අතර දී පීලිපැන තිබුණේ අද (30) අලුයම එකට පමණයි.

මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිට තිබුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *