උත්සව සමයේ රථවාහන නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා – පොලිසිය

උත්සව සමයේ රථවාහන නීති උල්ලංඝණය කරන රියැදුරන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව මාර්ග ආරක්ෂාව හා රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පවසයි.

නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ, බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් සඳහා ස්වසන පරීක්ෂණ නල කට්ටල එක් ලක්ෂ පනස් දහසක් දිවයින පුරා පොලිස්ථාන වෙත බෙදාහැර ඇති බවයි.

What's your reaction?

Related Posts

1 of 685

Leave A Reply

Your email address will not be published. Required fields are marked *