එංගලන්ත එක්දින සහ T20 නායකත්වය හැරී බෲක්ට

එංගලන්ත එක්දින සහ පන්දුවාර 20යි 20 ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට හැරී බෲක් පත්කර තිබේ.

ඒ 2025 ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු ජොස් බට්ලර් එංගලන්ත එක්දින සහ පන්දුවාර 20යි 20 ක්‍රිකට් කණ්ඩායම්වල නායකත්වයෙන් ඉවත් වීමෙන් අනතුරුවයි..

හැරී බෲක් නායකත්වයට පත්වීමෙන් අනතුරුව පැවැත්වෙන පළමු තරගාවලියට එක්වන්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගිනි.

එම තරගාවලිය මැයි මස 29 වැනිදා ආරම්භ කිරීමට නියමිතයි.

What's your reaction?

Related Posts

1 of 791

Leave A Reply

Your email address will not be published. Required fields are marked *