එකම තැන අනතුරු තුනක්

අද (21) උදෑසන හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ ඉනිගොඩවෙල දුම්රිය හරස් මාර්ගයේ දී වාහන තුනක් එකිනෙකට ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.   

අදාළ අනතුර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වී ඇත්තේ . එම තුවාලකරුවන් හලාවත මහ රෝහලට වෙත ඇතුළත් කර ඇති බවයි සඳහන් වන්නේ.   

දුම්රිය ගමන් කිරීම නිසා ඉනිගොඩවෙල දුම්රිය හරස් මාර්ගය වසා තබා ඇති අතර එම අවස්ථාවේ දී වාහන දෙකක් නවතා තිබීය දී කන්ටේනර් රථයක් පැමිණ නවතා තිබු වෑන් රථයක ගැටී තිබෙනවා. 

What's your reaction?

Related Posts

1 of 769

Leave A Reply

Your email address will not be published. Required fields are marked *