එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය හමුව.

සමන් රත්නප්‍රිය

පළාත් පාලන නමැතිවරණයේදී සමග ජන බලවේගයත් එක්ක අපිත් එකතුු වෙනවා ..

අපි සියලු පක්ෂය එකතුවෙලා පළාත් පාලනය ජයගන්නවා..

එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය හමුවේදී සමන් රත්නප්‍රිය මහතා පවසනවා..
………………………………………

පොරොන් දීලා මාලිමාව ආණ්ඩුව ලබා ගත්තා..දැන් හැම ක්ෂේත්‍රයක්ම අසාර්ථක වෙලා..
සම්ප්‍රකාර ඡන්ද තිබුන හුඟක් තැන්වල මාලිමාව පරාජය වෙලා.

ජනාධිපති පත්වෙලා මාස තුන හමාරට අප කීර්තියට පත්වෙච්ච ආණ්ඩුවක් ඉතිහාසයේ නෑ..

වරායට එන බහාලුම් කන්ටේනර් නිස්කාශනය කරගන්න බෑ.
කොළඹට ආපහු නැව් විසිපහක් හරවලා යවලා තියෙනවා කියලා හිනාවෙවී කියනවා..

ගැටලුවට මුහුණ දෙන්න මාලිමා ආණ්ඩුවට බැහැ..කන්ටේනර් හිර වෙලා..

වසන්ත සමරසිංහ හාල් ඇඟේ ගැන කියනවා..
රනිල් වික්‍රමසිංහ හාල් බෙදපු නිසා මේ අර්බුදය ඇතිවෙලා කියලා කියනවා
හාල් සේරම මෙට්‍රික් ටොන් 16න් බෙදලා තියෙන්නේ
මේ දත්ත ගැන දැනුමක් නැති වසන්ත සමරසිංහ මෙහෙම කියන්නේ

අනුර කුමාර කිව්වා හාල් පිටරටින් ගේන්න ජනාධිපතිකම තොග වෙළෙන්දෙකුට දෙන්න කියලා..
දැන් කියනවා සහල් ආනයනය කරන්න දෙනවා කියලා

ටෙන්ඩර් අසාදුගත ආයතන වලට නිකන් දෙන්නේ නෑ..

මරදාන පොලිසියට වෘතීය සමිතියේ ගැටළු විසඳන්න පුළුවන්කමක් නැහැ.

ජනාධිපතිතුමා විසින් චීන සංචාරයකට ගියා
ගිවිසුම් ගැන කියලා නැහැ.

තෙල් ටැංකි ටික ඉන්දියාවට දෙනවා.ඉන්දියාවට ගිහිල්ලා එහෙම කරානම් චීනෙට ගිහිල්ලා කෙරේ මොකක්ද කියන එක තේරුම් ගන්න අපිට වගකීමක් තියෙනවා තියෙනවා..

චීනයට උණ පොරොන්දුවහම එළිදරව් කරන්න ඕනේ..

බොරු කියන එක ආණ්ඩුව නවත්තන්නේ නෑ..

නලින්ද කේ වගේ කිව්වා ලක්ෂ දොළහටක් දෙනවයි කියලා .කාර්..බද්ධ විතරක් සීයක 600ක් ගෙවන්න තමයි සැලසුම් තියෙන්නේ.

සමූපකාර චන්දවලදී අපේ පක්ෂයකට එකතු වුණා ඒකයි මාලිමාව පැරදුනේ.

පළාත් පාලන නමැතිවරණයේදී සමකි ජන බලවේගය එක්සත් ජාති පක්ෂයේ තවත් පක්ෂයකට එකතු වෙනවා..

නිල වශයෙන් නැති උනත් තැන් තැන් වෙලා අපි පක්ෂයකට එක්කහු වෙලා කතාබහ කරනවා..

What's your reaction?

Related Posts

1 of 462

Leave A Reply

Your email address will not be published. Required fields are marked *