එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හරහා යළි පාර්ලිමේන්තුවට පැමිණීමට සූදානම් වන බවට ප්‍රචාරය වන පුවත්වල කිසිදු සත්‍යතාවක් නොමැති බව එම පෙරමුණේ මහලේකම් ශ්‍යාමිලා පෙරේරා මහත්මිය පවසනවා.

ඇය වැඩි දුරටත් සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ පාර්ශ්වයෙන් හෝ එවැනි ඉල්ලීමක් මෙතෙක් ඉදිරිපත් වී නොමැති බවයි.

What's your reaction?

Related Posts

1 of 558

Leave A Reply

Your email address will not be published. Required fields are marked *