එක්සත් රටක් – සංවර්ධිත හෙටක් වෙනුවෙන් කාන්තා බලය අර්ථ ගන්වමු.

එක්සත් ජාතික පක්ෂ කාන්තා දින සැමරුම අද සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවතුනා
ඒ අවස්ථාවට වජර අබේගුණවර්ධන
තලතා අතූකෝරළ ඇතුලු පිරිසක් සහභාගි වුනා.

එහිදි අදහස් දක්වු වජිර අබේගුණවර්ධන

පසුගිය අවුරුද්දේ රනිල් වික්‍රමසිංහ මහතා කාත් කාන්තා ප්‍රඥප්තිය එළිදැක්වුවා.

ජාත්‍යන්තර මූල්‍යායතනය ගොඩක් කාන්තාවන්ගේ සම්බන්ධකම් ඇතිව කරන වැඩවලට ගොඩක් සහාය දක්වනවා කාන්තාවන් යොදාගෙන ඒ පනත් නිර්මාණය කිරීම හොඳයි.

විශේෂයෙන්ම මහා බැංකු පනත දැන් ඔය පනත්වලින් පිට මේ රට ගෙනියන්න බෑ.කට්ටිය මුලින් හිතුවා එක්සත් ජාතික පක්ෂය එක ආසනයකට වැටුණහම එතනින් ඉවරයි කියලා.ආසන 160 ගත්තත් ජනාධිපතිකම ආසන එකෙන් ගත්තත් ජනාධිපතිකම තමයි.

රට බංකොල්ලොත් වෙලා තියෙද්දී කාන්තාව අසරණ වෙලා තියෙද්දි රනිල් වික්‍රමසිංහ තමයි අටවෙන ජනාධිපතිතුමා වුනේ.

ඊයේ පෙරේදා එක්කෙනෙක් මගෙන් අහනවා ආසන එකක් තියෙද්දෙනේ ජනාධිපතිකම වුණේ, දැන් අපිට එක පක්ෂයක්වත් එක ආසනයක්වත් නැතිවුණාට ජාතික ප්‍රතිපත්තියක් එක්ක ඉස්සරහට යන ගමනක් අපිට තියෙනවා තියෙනවා

හොඳට කල්පනා කරොත් ගහවන විධායක ජනාධිපති හදන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් .

අදත් සමගි වුනොත් නැවතත් දහවන විධායක ජනාධිපති එක්සත් ජාතික පක්ෂයෙන්
මම දන්න විදිහට මේ අවුරුද්ද අවසන් වෙනකොට විශාල ආර්ථික අර්බුදයක් ඇතිවෙනවා.
හැත්තෑ හත් වසරක් හොරු පාලනය කරලා ලුණු පැකට් එක ලුණු පොල් කට්ටිය ලුණු පොල් තිබ්බා. නමුත් අද ලුණු පැකට් එක රුපියල් 280 ලුණු හොයාගන්නත් නෑ.

අද පොල් ගෙඩියක් 280යි 300යි.

1977 ත්‍රීවිල් සමාජයක් හැදුවේ මෝට බයිසිකල් සමාජයක් හැදුවේ එක්සත් ජාතික පක්ෂය අද එව්ව මහා ගණන් ගිහිල්ලා.
අද ත්‍රීවිල් රථයක් රුපියල් ලක්ෂ විස්සයි .

අපේ කෘත්‍යාධිකාර්දි මණ්ඩලයේ කාන්තාවන් විශාල ප්‍රමාණයක් රනිල් වික්‍රමසිංහ මහත්තයා පත් කරා.

…. අප්පිට තියෙනවා විශේෂ අභියෝගයක් දැන් අපි කොහොමද ඉදිරියට යන්නේ යන්නේ. ඒක තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වේ අපිට එකමුතුකම වැදගත් කියලා.පළාත් පාලන ඡන්දයේදී සහ ඉදිරි මැතිවරණ වලදී සියලු චන්ද ලකුණු ලකුණු අමතක කරලා අපි ස්වාධීන මතයකට ඇවිල්ල ජයග්‍රහණය කරන්නත් අපිට ඕනෙනම් පුළුවන් පුළුවන්.

කාන්තාවන්ට අවශ්‍ය නීතිරීති පද්ධතිය හැදුවේ එක්සත් ජාතික පක්ෂයයි.

රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්සත් ජාතික පක්ෂයේ තිබ්බ පාර්ලිමේන්තුව ඒකම ආසනය පාවිච්චි කරලා හෙට වැටෙන්න තිබ්බ රට භාරගෙන රට ගොඩ ගත්තා.
හෙට වැටෙන රට ඉදිරියේදී වැටෙන රට රට වැටෙන එක නියතයි ඒ නිසා මේ රටේ දහවන විධායක ජනාධිපති වෙන්නෙත් රනිල් වික්‍රමසිංහහ.

කඩා වැටෙන එක නියතයි ඒකයි වෙනස් කරන්න බෑ

අද දවසේ ජාත්‍යන්තර කාන්තා දිනය සමරන අවස්ථාව ඉතාම වැදගත්.දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ යුරෝපයේ නායකත්වය ගත්තේ කාන්තාව.

අපේ රටේත් උතුරු යුද්ධය සහ දකුණේ ඇතිවුණ ප්‍රශ්නවලින් පස්සේ කාන්තාවන් තමයි විශාල වශයෙන් ඉස්සරහට ආවේ.

එක්සත් ජාතික පක්ෂය විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා කාන්තාවන්ට විශේෂ සුවිශේෂ තැනක් දුන්න නායකයෙක්.

තාලතා අතුකොරල .

මම මෙ අලුතෙන් පත් වෙච්ච සබාපති අචිනි ලොකු බාන්ඩාරට සුබ පතනවා.
ඉතිහාසය ගත්තොත් රටෙ ඉහල තනතුරු කාන්තාවන් විසින් වැඩ කරලා තියෙනවා
ශාන්තනි මැඩම් ලා එක්සත් ජාතික පක්ශය වීදිහට වැඩ කරා. කාන්තාව ඉදිරියට ගන්න ජෙආර් මැතිතුමා ගොඩක් වැඩ කරා. 2006 මම ආවම මම නියොජනය කරෙ ඉතාම ආමරු පුටුවක්. අපෙ රටෙ විදෙශ් ගත කාන්තාවන් තමා රටට ඩොලර් ගෙන්නෙ. මම එදා නායක තුමා එක්ක තරහින් හිටියා කාලයක්.

මෙය සදහා එකතු වුයෙ

සමන් රත්නප්‍රිය

අකිල විරාජ් කාරිය වසම්

රොසි සෙනානායක

What's your reaction?

Related Posts

1 of 650

Leave A Reply

Your email address will not be published. Required fields are marked *