එක්සත් රාජධානී සම්බාධක යනුවෙන් නිකුත් වූ පුවත්පත් නිවේදනයට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්….

රටවල් විසින් ඒකපාර්ශ්වික පියවර මෙරට දේශීය සංහිදියා ක්‍රියාදාමයට කිසිදු සහයක් නොදක්වන බව, ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා අපයෝජන සම්බන්ධ එක්සත් රාජධානී සම්බාධක යනුවෙන් නිකුත් වූ පුවත්පත් නිවේදනයට ප්‍රතිචාර දක්වමින්, විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක් කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 770

Leave A Reply

Your email address will not be published. Required fields are marked *