එක්ස්ප්‍රස් පර්ල් නඩුව තාවකාලිකව නවතී

​සිංගප්පූරු අධිකරණවල විභාග වෙමින් තිබූ එක්ස්ප්‍රස් පර්ල් (X-Press Pearl) නඩුව තාවකාලිකව නතර කර ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. ලන්ඩන් අධිකරණයේ විභාග වන නඩුව තවමත් පවතින බවද ඔහු සඳහන් කළේය. මෙරට අධිකරණය ඉදිරියේ ඇති නඩුව 2026 ජනවාරි 26 දිනට විභාගයට ගැනීමට නියමිත බවද මෙහිදී අවධාරණය කෙරිණි.

What's your reaction?

Related Posts

1 of 495

Leave A Reply

Your email address will not be published. Required fields are marked *