අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේදී tamil union කණ්ඩායම හා ssc කණ්ඩායම අතර පැවති තරඟයේදී ඉනිමක හා ලකුණු දහයක ජයක් ලබා ගැනීමට එස්.එස්.සී කණ්ඩායම සමත් වුණා
තරගය පැවැත්වුණේ කොළඹ එස්.එස්.සී ක්‍රීඩා පිටියේදී
මුලින් පන්දුවට පහර දුන් tamil union කණ්ඩායම සියලු දෙනාම දැවී ලකුණු 320 ක් ලබා ගත්තා
තුලින ඩ්ල්ෂාන් ලකුණු හැට හයයි.
නිසිත් උපමාල් ලකුණු හැටයි
පන්දු යැවීම චරිත් අසලංක ලකුණු එකසිය දොළහට කඩුලු හයයි
පළමු ඉනිම ක්‍රීඩා කළ එස්.එස්.සී. කණ්ඩායම කඩුලු හතක් දැවී ලකුණු පන්සිය තිස්තුනක් ලබා ගත්තා
shevon daniel 142
චරිත් අසලංක 128 යි.
නුවණිදු ප්‍රනාන්දු ලකුණු එකසිය දහයයි.
පන්දු යැවීම තරිඳු රත්නායක ලකුණු 206 ට කඩුලු හතරයි.
දෙවන ඉනිම ක්‍රීඩා කළ tamil union කණ්ඩායම ක් සියලු දෙනාම දැවී ලබා ගත්තේ ලකුණු දෙසිය තුනක් පමණයි.
ඒ අනුව එස්.එස්සී කණ්ඩායමට ජය අත්වුණා
සඳුන් වීරක් කොඩි ලකුණු එකසිය විසි හතක් ලබා ගත්තා
පන්දු යැවීම චරිත් අසලංක ලකුණු අනූතුනට කඩුලු පහතරයි.
නිපුන් ධණංජය ලකුණු දහතුනට කඩුලු තුනයි.