එළවලු මිල වැඩි වෙයි

අද (12) දිනයේ එළවලු මිල වැඩි වී තිබෙනවා.

කැරට් 1kgක මිල රුපියල් 450ක් වන අතර, ලූනු කොළ 1kgක මිල රුපියල් 500ක් ලෙස නාරහෙන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ සටහන් වී තිබෙනවා.

තවද, ලීක්ස් 1kgක මිල රුපියල් 350 හා බෝංචි 1kgක මිල රුපියල් 430 ලෙසයි සඳහන් වී ඇත්තේ.

තක්කාලි 1kgක මිල රුපියල් 300ක් හා වම්බටු 1kgක මිල රුපියල් 400ක් වනවා.

What's your reaction?

Related Posts

1 of 1,174

Leave A Reply

Your email address will not be published. Required fields are marked *