මත්පැන් බෝතල් සඳහා යොදා ගන්නා ආරක්ෂිත ස්ටිකරය ඔක්තෝබර් 01 වැනිදා සිට වෙනස් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇති පැවසෙනවා.
නව ක්රමවේදය මඟින් දැනට භාවිත වන ස්ටිකරයේ පවතින දුර්වලතා මඟහැරී යනු ඇති බවයි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා සඳහන් කර තිබෙනවා.