ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සහායත් රනිල්ට

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීරණය කර තිබෙනවා.

මේ බව පැවසුවේ එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතායි.

What's your reaction?

Related Posts

1 of 1,243

Leave A Reply

Your email address will not be published. Required fields are marked *