ඇතම් රෝහල්වල මතු වී ඇති ඖෂධ හිගයට කඩිනමින් විසදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස හා නැවත රට තුළ මෙවන් තත්ත්වයක් ඇති නොවීමට වගබලා ගන්නා ලෙස ජනපති විසින් නිලධාරීන් හට උපදෙස් ලබාදී තිබෙනවා. රජය විසින් රෝහල්වලට ඖෂධ ලබා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මේ වන විට මහා භාණ්ඩාගාරයෙන් වෙන් කර තිබෙන නිසා ඖෂධ හිගයක් ඇති නොවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නිසිකලට ගන්නා ලෙස ඒ අවශ්ථාවේදී ජනාධිපතිතුමා ප්‍රකාශ කර තිබෙනවා.