කඩවත නගරයෙ රාත්‍රි සමාජ ශාලාවක

කඩවත නගරයෙ පවත්වාගෙන යන රාත්‍රි සමාජ ශාලාවක් ඊයෙ දින රෑ 10 ට පමන සුරාබදු මත්දුව්‍ය නාශක අංශයෙ නිළධාරින් විසින් චටලනු ලැබුවා එහි තිබි රජයට බදු නොෙගචු ඉතා මිල අදික විදෙශ් රට වලින් ආනයන කරන ලද මත්පැන් බෝතල් 40 පමණ තොගයක් අත් අඩංගුවට ගන්නා ලදි.සුරා බදු කොමසාරිස් ජෙනරාල් වරයාට ලද තොරතුරකට අනුව වැටලීම සිදු කර තිබෙනවා.මේවායේ වටිනාකම රැපියල් ලක්ශ 05 පමණ වේ.

What's your reaction?

Related Posts

1 of 647

Leave A Reply

Your email address will not be published. Required fields are marked *