කථානායකගේ ‘කොත්තු සංග්‍රහය’ සභාව උණුසුම් කරයි: චාමර සම්පත්ගෙන් දැඩි විවේචනයක්

කථානායකවරයාගේ නොහොබිනා හැසිරීම හේතුවෙන් පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්වරයා සම්බන්ධයෙන් අනවශ්‍ය ගැටලුවක් නිර්මාණය වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද සභාවේදී ප්‍රකාශ කළේය. ඇතැම් පුද්ගලයන්ට ‘කොත්තු’ කැවීමට කථානායකවරයා කටයුතු කිරීමත් සමඟ මෙම අර්බුදය පැනනැඟුණු බවත්, මිනිසුන්ට කෑම බීම දීමට නියමිත ස්ථාන තිබියදී සිය නිල කාර්යාලය තුළ මෙවැනි දේ සිදු කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මෙවැනි ක්‍රියාවන් හරහා අනවශ්‍ය ප්‍රශ්න ඇති නොකිරීමට වගබලා ගත යුතු බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

What's your reaction?

Related Posts

1 of 997

Leave A Reply

Your email address will not be published. Required fields are marked *